ලූණු වල අයඞීන් ප‍්‍රතිශතය පරීක්ෂා කෙරේ

Published in පුවත්
Monday, 22 June 2015 14:37

දිවයින පුරා අලෙවි කරන ලූණු වල අයඞීන් ප‍්‍රතිශතය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටුයතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ලූණු වල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු පවතින බවට පාරිභෝගිකයින් සිදු කළ පැමිණිලි සැළකිල්ලට ගනිමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

ලූණු භාවිත කිරීමේදි පාරිභෝගිකයින් විසින් දිනකට අවශ්‍ය ප‍්‍රමාණය සහ නිර්දේශිත අයඩින් ප‍්‍රමාණය පිළිබඳව අවධාය යොමු කිරීම ඉතා වැදගත් බව පාර්භෝගික අධිකාරිය සඳහන් කළේය.

එක් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ තේ හැන්දක පමණ ලූණු ප‍්‍රමාණයක් වන අතර වෙළෙඳ පොළේ පවතින ඇතැම් ක්ෂණික ආහාර වර්ග හේතුවෙන් එම ප‍්‍රමාණය ඉක්මවා මිනිස් සිරුරට ලූණු ඇතුළු වන බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us