gamil වෙතින් undo කිරීමේ අවස්ථාව

Published in අනං මනං
Wednesday, 24 June 2015 10:36

යම් පුද්ගලයෙකුට  යවන්න අවශ්‍ය email එකක් වැරදීමකින් වෙනත් කෙනෙකුට යැවීමේ ලැජ්ජාව ඔබ කවදා හෝ අත්විඳලා තියෙනවද? මම හිතන්නෙ ඒ අත්දැකීම අපි හැමෝටම තියෙනවා.

දැන් ඒ වගේ අමිහිරි අත්දැකීම්වලින් මිදීමේ හැකියාව ඔබට ලැබෙනවා. google සමාගම තම email සේවාව වන gmail වෙත "undo send" හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාවේ විශේෂත්වය වන්නේ  ඔබට වැරදීමකින් වෙන කෙනකුට යම් පණිවිඩයක් send උනොත් එය අවලංගු කිරීමේ හැකියාව පැවතීමයි. "undo send" සේවාව gmail setting වලට ගොස් සක්‍රීය කරගත යුතු වෙනවා.

එහිදී අවලංගු(undo) කළ යුතු වෙලාව තත්පර 5 සිට තත්පර 30 දක්වා වෙනස් කරගන්න පුළුවනි.

gmail1

ඒ විදිහට සක්‍රීය  කරගත් පසු පහත පරිදි ඔබට undo කිරීමේ හැකියාව ලැබෙන massage එකක් ලැබෙනවා. එහි undo වචනය උඩ  click කිරීමෙන් ඔබ යැවූ email එක නැවත ඔබට වෙනස් කිරීමේ හැකියාව පතිනවා.

gmail2

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us