දියණියන්ගේ selfie (photos)

Published in අනං මනං
Wednesday, 24 June 2015 12:47

සෙල්ෆි කියන්නෙ මේ කාලේ ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. කොහේ ගියත් සේලෆි ගන්න මිනිස්සු ඉන්නවා.

පහුගිය කාලෙ දඩ සෙල්ෆි කියල ජාතියකුත් ලංකාවෙ ජනප්‍රිය වෙලා තිබුණා ඔබට මතක ඇති. දැන් දැන් ලෝකයේ සෙල්ෆි තරඟත් පැවැත්වෙනවා.

මේක ටිකක් වෙනස් විදියේ සෙල්ෆි තරඟයක්. මේ තරඟයේදී  තමාගේ දුවත් එක්ක සෙල්ෆියක් ගහලා එය එවිය යුතු වෙනවා. මේ තරඟයේ ඇත්තම අරමුණ වෙලා තියෙන්නෙ ඉන්දියාව තුල ගැහැණු ළමුන් පිළිබඳ පවතින ආකල්පය වෙනස් කිරීමයි.

තරඟයේ ජයග්‍රාහකයාට කුසලානයක් වගේම මුදල් තෑග්ගකුත් හිමිවෙනවා.

මේ තරඟය බොහෝ ජනප්‍රිය වෙලා තියෙන  හර්යානා ප්‍රාන්තයේ කාන්තා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතිනවා. ඒකට හේතුව වශයෙන් දකින්නෙ නීති විරෝධී ගබ්සා, ගැහැණු දරුවන් කුඩා කාලයේදීම ඝාතනය කිරීම් සහ ගැහැණු දරුවන් පවුල්වලින් ප්‍රතික්ෂේප කිරීමයි.

selfi2

selfi5

selfi6

selfi8

selfi7

selfi3

selfi4

 

 

Last modified on Wednesday, 24 June 2015 13:04

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us