හෝටලය වසා දැමීමට එරෙහිව SOVEREIGN සේවකයෝ උද්ඝෝෂණයේ(photos)

Published in පුවත්
Friday, 26 June 2015 09:28

BMICH විසින් පාලනය කරන ලද රාජගිරියේ මහ බැංකු අභ්‍යාස ආයතනයට යාබදව පවත්වාගෙන ගිය සවරින්ග් හෝටලය ජූනි 15 සිට වසා දැමීමට එරෙහිව එහි සියළු සේවකයෝ ඊයේ (25) එම හෝටලය ඉදිරිපිටදී විරෝධතා ක‍්‍රියාමාර්ගවල නියැලූනි.

BMICH හි සභාපතිත්වය දරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන අතර මෙම හෝටලය වත්මන් ආණ්ඩුවේ සම්ප‍්‍රාප්තියත් සමග නවතා දමා ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ හෝටල් සේවක මධ්‍යස්ථානයේ ලේකම් බී.අයි. ආබ්දීන් පවසා සිටියේ ආණ්ඩුව මුලින් දුන් පොරොන්දුවලට සම්පූර්ණයෙන් පටහැනි ක‍්‍රියාමාර්ගවල නිරත වී සිටින බවත් සේවකයින්ගේ හඬට කන් දී වහාම ආයතනය පවත්වාගත යුතු බවත්ය.

bmich 2

bmich 1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us