හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීම සිදුකළහොත් චන්ද්රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද අනිවාර්යයෙන්ම අගමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව පී. දිසානායක මහතා සඳහන් කර සිටියේය.
හිටපු ජනාධිපතිනියට අගමැති අපේක්ෂකත්වය සඳහා ඉල්ලුම් කිරීමට අයිතියක් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana