ඩිව්, කෝප් වාර්තාව රෝල් කරලා තියා ගනී

Published in පුවත්
Wednesday, 08 July 2015 06:37

මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වු කෝප් වර්තාව පිළිබඳව විවාද කිරීම හෝ ඒ මාධ්‍යයට හෙළි කිරීමෙන් වැලැකී සිටින බව හිටපු ජේෂ්ඨ අමාත්‍ය කෝප් කමි‍ටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විවෙචනයක් එල්ල කළ අතර එහිදී ඩිව් ගුණසේකර මහතා බරපතල වංචාවක් සිදු කළ බවටද චෝදනා කෙරිණි.

එමන්ම එජාප මන්ත්‍රී සුජීව සෙනාසිංහ මහතාද මේ සම්බන්ධයෙන් සජීවී රූපවහිනී විවාදයකට පැමිණෙන ලෙසද ගුණසේකර මහතාට අභියෝග කළේය.

මෙම ප්‍රකාශයන්ගෙන් අනතුරුව ,පාර්ලිමෙන්තුව විසුරුවා ඇති බැවින් මේ සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නැති බව ගුණසේකර මහතා පවසයි. එනමුත් පසුගියදා මෙම වාර්තාව මාධ්‍ය හමුවට ගෙන විත් එමඟින් අගමැති රනිල් වික්‍රමසිංහත් මහ බැංකු අධිපතිවරයත් වරදකරුවන් බව මහතා පැවැසීය. එම තොරතුරු ඉදිරියෙදී හෙළි කරන බවත් අවධාරණය කළේය. නමුත් අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව  ඩිව් ගුණසේකර මහතා  අඩි කිහිපයක්ම පසු පසට ගොස් තිබේ.

Last modified on Wednesday, 08 July 2015 07:11

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us