මෛත්‍රී පාර්ශ්වය හා එජාපය එක්වේ !

Published in පුවත්
Friday, 10 July 2015 12:53

මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකය ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම එකසත් ජාතික පක්ෂය හා වන සන්ධනයකින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අද උදැසන සිට පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

අනුරාධපුරයේ දුමින්ද දිසානායක මහතා හැර. රාජිත සේනාරත්න, එම් කේඩී එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර, අර්ජුන රනතුංග, චම්පික රණවක, අතුරලියේ රතන හිමි ඇතුළු පිරිස එජාපය,තවත් ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩයම් සමඟ වන එක් පෙරමුණකින් තරග වදිනු ඇත.

එජාප ප්‍රකාෂකයෙක් පැවැසූවේ බොහෝ විට අලියා ලකුණෙන්ම තරග වැදීමට ඉඩ තිබෙන බවය.

Last modified on Friday, 10 July 2015 13:15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us