උපේක්ෂාට නාම යෝජනා නෑ, චිත්‍රපට සංස්ථාවේ සභපතිකම ලැබේ.

Published in පුවත්
Friday, 10 July 2015 12:31

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රිකයේ පවතින තරග කාරිත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර මෙය බැසිල් රාජපක්ෂගේ විසින් කළ යොජනාවක් අනුව සිදුවේ. ස්වර්ණමාලී මහත්මියගේ ජනප්‍රියත්වය මේ වන විට පිරිහී ඇති නිසාත් ජය ගත හැකි මහින්දවාදී අපේක්ෂකයකු ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වී තිබේ. මෙහිදි රණතුංග පවුලේ තිදෙනෙකුම සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම නිසා තරගකාරිත්වය තවත් දැඩිව පවතී.

ඒ කෙසේ නමුත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය මේ සුකොමොල තරුණියට ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කීරීම කරනවාය කිව් 'යහපාලනය'ට සේම ලංකාවේ චිත්‍රපට කර්මාන්තයටද දෙයියන්ගේ පිහිටමය.

Last modified on Friday, 10 July 2015 13:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us