මහින්දත් එක්ක ඉල්ලලා වැඩක් නැති නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප කළා - කරුණා අම්මාන්

Published in පුවත්
Monday, 13 July 2015 19:17

එක්සත් ජනතා නිදහස සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට මේවර මඩකලපු දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ ලේකම්වරියක පැවැසූවේ ඔහුට නාම යෝජනා ලැබුණ නමුත් ඒ ප්‍රතික්ෂේප කළ බවය.

මහින්ද රාජපක්ෂ සමඟ මෙවර මහ මැතිවරණයට තර ග කර ජයග්‍රහණය කළ නොහැකි නිසා තමන් ඔහු එම නාම යෝජනා ප්‍රතික්ෂේප කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙවර දෙමළ ජාතික සන්ධානයට තරගයක් දීමට මහින්ද රාජපක්ෂ මහතා කිසිසේත්ම සුදුකම් සපුරා නැති බව ඇය අවධාරණය කලේ සුළු ජාතිකයන්ට එරෙහිව රාජපක්ෂ මහතා පසු ගිය කාලයේ ගෙන ගිය ජාතිවාදී ව්‍යාපාරයන් නිසා දෙමල ජාතිකයන්ට ඔහු පිළිකුල් වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us