ශිරාණි බණ්ඩාරනායකගේ පුතාත් මෙවර කොළඹින් ඉල්ලයි

Published in පුවත්
Monday, 13 July 2015 22:25

හිටපු අගවිනිසුරු වරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනයක කාරියවසම් මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දුන්නේය. ඔහු ඉදිරිපත්ව සිටින්නේ ස්වාධීන කණ්ඩායමකිනි. අපේ ස්වරාජ් පක්ෂය ලෙස හඳුන්වා ගත් එම කණ්ඩායම උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ශවීන් බණ්ඩරනායක මහතා පවසන්නේ තමන් මහ මැතිවරණය ඉදිරිපත් වූයේ ඡන්ද දායකයාට ප්‍රශ්නය යොමු කිරීමට බවත් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ කවර අරමුණකිද යන්න ඡන්ද දායකයා සංවාදය යේදීම එහි අරමුණ බව පැහැදිලි කළේය.

 


ශවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන් පණිවිඩය මෙසේය.


‘ඔබටත් මටත් පවතින ක්‍රමයට වෙනස් වන දේශපාලන සංස්කෘතියක් ලැබිය යුතුයි. දක්ෂතාවයත්, හැකියාවත්, පිරිසිදු බවත් සපිරුනු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අපව නියෝජනය කල යුතුයි. මේ වෙනස ඔබ අප සදහා කල නොහැකිනම් අපගේ ඉදිරි පරම්පරාවට හෝ එය උරුම විය යුතුයි. අප ඉදිරියේ ඇත්තේ දීර්ඝ සහ අසීරු ගමනක්. නමුත් එය කොතැනකින් හෝ ආරම්භ විය යුතුයි. අපට අවශ්‍ය දේශපාලනඥයන් නොව, මහජන සේවකයන්. මේ ඒ ගමනේ ඇරඹුමයි!‘

Last modified on Monday, 13 July 2015 23:35

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us