සරත් ආබෲ පෙත්සම අස් කර ගනී

Published in පුවත්
Tuesday, 14 July 2015 14:31

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වේ.

එයට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ නුදුරු අනාගතයේ විනිසුරුවරයා හදිසි අත්අඩංගුවට පත් වීමේ අවදානමක් නොමැති වීමයි.

තම නිවසේ මෙහෙකාරියට පිස්තෝලයකින් පහර දීමේ සිද්ධියට සැකපිට ගල්කිස්ස අධිකරණයෙන් ඇප ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ඉල්ලා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ගොනු කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us