ඒ අනුව සහල් මිල පහත දැමීමෙන් ගබඩා සුද්ද වන බවත් අගෝස්තු මාසයේ යළ කන්නය වන විට යළි ගබඩා පුරවා ගොවීන්ගේ අාර්ථිකය ශක්තිමක් කිරීමට පියවර ගන්නා බව පැවසුවේය.අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එමගින් ගොවීන්ට මෙන්ම ජනතාවටද විශාල වාසියක් අත්වන බවයි.
තමා නගරයේ ජීවත්වන්නේ ගමේ අාරථිකය නැංවීමට බවත් ගමේ අාර්ථිකය නැංවීම සදහා විශාල වැඩිපිළිවෙලක් සැලසුම් කර අැති බවත් පැවසුවේය.
එමෙන්ම ඉදිරියේදී ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා තම රජය මගින් පොකුරු ගම්මාන 2500ක් ඉදිකිරීමට පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.