ආනයනය කරන බොහෝ ආහාර දේශීයව නිෂ්පාදනය කළහැකියි - ජනපති

Published in පුවත්
Tuesday, 21 July 2015 10:26

ශ‍්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 154 ක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (20) දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එලෙස ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් පරිප්පු, කඩල සහ ඇපල් ඇතුළු ආහාර වර්ග 04 ක් හැර සෙසු සියලු ඒවා දේශියව නිෂ්පාදනය කළ හැකි බවයි.

අස්වනු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට ඇති අපහසුතා කෙරෙහි ද ප‍්‍රමුඛ අවධානයක් යොමුකළ යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

මීට අමතරව ගොවි ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙමින් ආහාර දේශියව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීමට නව වැඩසටහන් හඳුන්වා දිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us