ISIS සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම දුරස්වන්න-ජම්ඉයිතුල් උලමා

Published in පුවත්
Wednesday, 22 July 2015 12:10

අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අෑත්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාවන් සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් උල්ලංඝනය කරමින් ජිහාඩ් සංකල්පය ඉතා වැරදි අයුරින් අර්ථ දැක්වීමක් කරයි.ඒ නිසා ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද උලමා සංවිධානය සඳහන් කරයි.

අයි.එස්. සංවිධානය සමග ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු සම්බන්ධ වූ බවට පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us