ගැටලුවලට විසඳුම් දෙනවා නම් එජාපයට සහය දෙනවා - දෙමළ ජාතික සන්ධානය

Published in පුවත්
Tuesday, 04 August 2015 12:15

දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් ඉදිරිපත් නොකළහොත්, ජාතික රජයට එක් නොවන්නෙමු. මෙවැනි පසුබිමකදී, පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් වලින් ආසන 20 ක් ජයග්‍රහණය කිරීමට හැකිය යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, දෙමළ ජාතික සන්ධානය පිටත ඉදිමින් තම සහයෝගය එම රජයට ලබාදෙන්නෙමු. නමුත්, දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදෙන තුරු තම පක්‍ෂය ජාතික රජයට එක් නොවන්නෙමු.

ඒ අතරම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලන බලයට පත්වුවහොත්, ඔවුන් සමග සම්බන්ධ වී කටයුතු කිරීමට නොහැකි කාර්යයකි යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

lankatnews

 

Last modified on Tuesday, 04 August 2015 12:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us