මනූෂගේ තව බොරුවක් මාට්‍ටු, අජිත් පොලීසි යයි

Published in පුවත්
Monday, 10 August 2015 17:32

ඊයේ(09) පෙරවරුවේ මගියකු යටකර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබෙන ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.

එහෙත් එම හින්දු පුවත්පතෙහි පිටපතක් ලෙස පෙන්වූ කඩදාසිය තනිකරම බොරුවක් බව මේවන විට සනාතව ඇත. එය මනූෂ නානායක්කාර විසින් සකස් කරන ලද්දක් වන අතර, කූට ලේඛන සකස්කර ප්‍රසිද්ධියේ පෙන්වා ඡන්දදායකයන් මුලා කිරීමට එරෙහීව, කළුතර දිස්ත්‍රික් එජාප අපෙක්ෂක අජිත් පී පෙරෙරා මහතා අද දින පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Last modified on Monday, 10 August 2015 17:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us