”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු කුරුණැගලදි කියති.

Published in පුවත්
Wednesday, 12 August 2015 10:03

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ව්යඹ ජනමාධ්‍යවේදින්ගේ එකමුතුව විසින් සංවිධානය කර තිබුණ මෙම ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනේදි ඝාතනයට ලක් කළ අතුරුදහන් කළ මාධ්‍ය සගයන්ගේ ජිවිත වලට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් ඩිජිටල් පුවරුවකට මහජන අත්සන් එකතු කිරිමේ වැඩපිළිවෙලක්ද කුරුණෑගල මහජන වෙළද පොල ඉදිරිපිටදි සංවිධානය කර තිබුණි.
ඊයේ දිනය පුරා විශාල ජනතාවක් මෙම ඩිජිටල් පුවරුවේ සිය අත්සන තබමින් මාධ්‍යවේදින්ගේ සටනට එක්ව සිටිනු දක්නා ලදි.

meepura

4
77

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us