ලසන්ත ඝාතන පරීක්ෂණ ප්‍රතිපල කෝ ?

Published in පුවත්
Thursday, 03 September 2015 09:03

සන්ඩෙලීඩර් පුවත් පතේ හිටපු කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අක්‍රීය වී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු හෙළි කරන එම පරීක්ෂණය හා සම්බන්ධ නිලධාරියකු පැවැසූවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් කීර්තිමත් ඉහළ හමුදා නිලධාරියකුට එරෙහිව චෝදනා එල්ල වීම සිදුවනු ඇති බවය. ඔහු මේ වන විට පවතින පාලනතන්ත්‍රය හා සමීපව කටයුතු කරන්නකු බැවින් ලසන්ත ඝාතන පරීක්ෂන අක්‍රීයව පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ හේතුවෙන්ද වත්මනෙහි රාජකාරී කටයුතු සිදුකරන ඉහළ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම සිදුවනු ඇති බවත් මේ තත්වය මත එම ඝාතන පරීක්ෂණයන්ද මේවන විට විශාල අර්බූදයකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Last modified on Thursday, 03 September 2015 11:03

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us