වරාය නගරයේ වැඩ චම්පික බාර ගනියි?

Published in පුවත්
Thursday, 17 September 2015 17:11

කොළඹ නගර ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති කාලය දීර්ග කිරීමට රජය තීරණය කිරීම වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් රජය දරණ උත්සහායක ප්‍රතිඵලයක් බව පරිසර හා ස්වභාදහම් අධ්‍යනය මධ්‍යස්ථානය පවසයි.

චම්පික රණවක අමාත්‍යවරයා චීනයේ ප්‍රවෘත්ති ආයතන වෙත සිය අදහස් දක්වමින් වරාය නගරය නවතා නැති බව පැවසීමෙන් මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ නිසැකයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වන බවත් එමගින් ජනතාවට සහ පරිසරයට දැවැන්ත හානියක් බවද පෙන්වා දෙන සිටින එම මධ්‍යස්ථානය ආශ්චර්යය ගිය පාරේ යහපාලනයද ගමන් කරන බව මෙයින් මනාව සනාත වන්නේ යැයි පවසා සිටියේය.

Last modified on Thursday, 17 September 2015 17:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us