සංවේදී සිදුවීම් වාර්තාකරණය ගැන කතා බහක්

Published in පුවත්
Tuesday, 22 September 2015 17:32

තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදය හෙට(23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී පැවැත්වේ.

මේ සංවාදය සඳහා ආචාර්ය ප්‍රතිභා මහානාම, සජීව සමරනායක, විමලනාත් වීරරත්න, නාලක ගුණවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, විදර්ශන කන්නන්ගර යන මහත්ම මහත්මීන් සහ මහජන නියෝජිතයන්, තරුණ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සහභාගී වීමට නියමිතයි.

Last modified on Tuesday, 22 September 2015 18:10

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us