සජින් වාස්, ලීසිං සමාගමකට කෝටි 73ක පොල්ලක් තියලා

Published in පුවත්
Thursday, 22 October 2015 08:20

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් හා ඔහුගේ බිරියගෙන් රුපියල් 73,76,96044ක මුදලක් අයකර ගැනීමට හැකි නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ෙපෟද්ගලික ලීසිං සමාගමක් කොළඹ වාණිජ මහාධීකරණයේ හා දිසා අධිකරණයේ නඩු හතරක් ගොනු කළේය.

සජින්ද වාස් ගුණවර්ධන, ඔහුගේ බිරිය හා අැය අධ්‍යක්ෂ ධුරයක් හොබවන සමාගමක අධ්‍යක්ෂවරයකු වගඋත්තරකරුවන් කරමින් මේ නඩු හතර පවරා ඇත.

කොළඹ වාණිජ මහාධීකරණයේ නඩු දෙකක්ද කොළඹ දිසා අධිකරණයේ නඩු දෙකක්ද ගොනු කර ඇති අතර ඊයේ (21) දින වන විට ඔවුන්ට නොතිසිද නිකුත් කෙළේය.

රුපියල් 279597522ක් හා රුපියල් 42686042ක මුදලක් අයකර ගැනීමට සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.රුපියල් 372726438ක් හා රුපියල් 42686042ක් අයකර ගැනීමට වාස් ගුණවර්ධන මහතාගේ බිරියට හා සමාගමේ අධ්‍යක්ෂ වරයාට කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.

Last modified on Thursday, 22 October 2015 08:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us