පොල් ගස් නගින්නන්ට රක්ෂණයක්

Published in පුවත්
Tuesday, 05 August 2014 10:25

පොල් ගස ආශ්‍රිත කොටස්වලින් නිෂ්පාදන කරන සුළු පරිමාණ රැකියාවල නිරතවන්නන් සහ පොල් ගස ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් (පොල් ගස් නඟින්නන්) වෙනුවෙන් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක ‘කප්රුක පුරවර’ සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙම රක්ෂණ වැඩසටහන අරඹා ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ද එකමුතුවෙනි.

ඒ අනුව ගිණුම් හිමියා විසින් මාසිකව ගිණුමට බැරකරනු ලබන මුදලට සමගාමීව ඔහුට ප්‍රතිලාභ හිමිවන අතර, ගිණුම් හිමියකු රෝහල්ගත වීමේදී ඔහුට දිනපතා මුදලින් ප්‍රතිලාභ හිමි වේ.


කුඩා ප්‍රමාණයක ගිණුම් තැන්පතුවක් හිමි පුද්ගලයකු රෝහල්ගතවීමක දී ඔහුට දිනකට රුපියල් 500ක මුදලක් ද, වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් ඇති ගිණුම් හිමියකු රෝහල්ගතවීමක දී ඔහුට දිනකට රුපියල් 900ක මුදලක් ද ලැබෙන බවත්, ගිණුම කල් පිරෙද්දී විශ්‍රාම වැටුපක් ලෙස එය ආයෝජනය කළ හැකි බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එම්. එල්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us