තංගල්ලේ ඝාතකයින්ගේ දඬුවම් ප්‍රමාණවත් නෑ

Published in පුවත්
Tuesday, 05 August 2014 10:34

ලංකාවට පැමිණ තංගල්ලේ හෝටලයක සිටියදී බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා  ඝාතනය කර, පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කොට 20 අවුරුදු සිර දඬුවම් නියම කළ තංගල්ල ප්‍රා‘දේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප්‍රමාණවත් නොවන බව දැනුම්දෙමින් නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කොට ඇත. 

මෙම නඩුවෙන් තමන් නිදොස් කරන්නැයි ඉල්ලමින් විත්තිකරුවන් විසින් අභියාචනා ඉදිරිපත් කොට ඇති අවස්ථාවක විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප්‍රමාණවත් නැති බව පවසමින් නීතිපතිවරයා මෙලෙස අභියාචනා ඉදිරිපත් කොට ඇත. 

නීතිමය හා සිද්ධිමය කරුණු මත මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකරුවන්ට දඬුවම් ලබාදෙමින් දුන් නියෝගය වෙනස්කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ඊයේ (04දා) කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට භාරදෙනු ලැබිණි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us