පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇවිදින ප්‍රමාණය මනින්න යයි

Published in පුවත්
Tuesday, 07 June 2016 16:53

කථානායක කරු ජයසුරියගේ ඉල්ලීම පරිදි තමන් දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැන ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට, පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ සේවාවන්හී නියුතු වූවන් සඳහා පියවර මානයන් ( Pedometer ) 1500ක් ලබා දීමට ද නියමිතය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන "පියවර දහසක් නිරෝගී දිවියක්" වැඩසටහන යටතේ හෙට (08) දින පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක වනු ඇත.

මෙම වසරේ මාර්තු මස 02 දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට විශේෂ වෛද්‍ය පරික්ෂණයකට සහභාගී විමට අවස්ථාව සැලසුනු අතර, එහි පූර්ණ වාර්ථාවද සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් හෙට කථානායක කරු ජයසුරිය  අතට පත් කිරීමට නියමිතය.

මාර්තු 02 දින පැවැති වෛද්‍ය පරික්ෂණයෙන් පසුව පාර්ලිමේන්තු ආහාරපාන රටාව හා ඉවුම් පිහිම් ක්‍රම වේදයන් වෙනස් කිරීමටද කථානායකවරයා පියවර ගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us