ජනාධිපති සාහසික වැඩක් කරලාෙ ! රටේ නීති රීති දන්නෙත් නැතිලු.

Published in පුවත්
Friday, 01 July 2016 15:28

පසුගිය 29 වනදා මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ නැමැති රාජපක්ෂ වාදීයාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හිතුමතේ කටයුතු කළද ඒ සම්පූර්ණයෙන්ම රටේ පිලිගත් නීතිය උල්ලංගනය කිරීමක් බව හෙළිවේ.

මහ බැංකු අධිපතිවරයා පත් කිරීම විධායක ජනාධිපතිවරයකුට හිතු මතේ කළ නොහැක. එය මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත විය යුතුය. ශ්‍රි ලංකාවේ මුදල් පනත අනුව නීතියය එයය. එහෙත් ජනාධිපතිවරයාට ලනු ගිල්ලවූ කිලී මහරාජා හෝ නීතින්න ශිරාල් ලක්තිලක වැන්නවුන් පවා මේ බව දැන ගෙන නොසිටියෙය. ඒ ජනාධිපතිවරයාට පෙන්වා දි ඇත්තේද අගමැතිවරයා විසින්ය. නන්දලාගේ පත් කිරීම අකුලාගෙන් ජනාධිපතිට පසු බසින්න වූයේ ඒ අනුවය.

එසේම මෙහිදී රටේ පිලිගත් රජයේ ධූරාවලි සම්ප්‍රධායද උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවටද චෝදනාවක් එල්ල වී තිබේ. ඒ මහ බැංකුව වෙත පිවිසීමට කලින් එම විෂය භාර ඇමැතිවරයාව දැනුම්වත් කර පැමිණිය යුතු වීමය. ඒ විධායක ජනධිපතිවරයා වුව අනුගමනය කළ යුතුය. එමෙන්ම ජනාධිපතිවරයා මහ බැංකුව වෙතා පිවිසෙන අවස්ථාවේදීත් අගමැතිවරයා එම මහ බැංකු ගොඩනැගිල්ලේ 9 වන මහලේ සිය අමාතයංශ කාර්යාලයේ කටයුතු කරමින් සිටිම නිසා ජනාධිපතිවරයාගේ ක්‍රියාව තව දුරටත් ගමේ චණ්ඩි ගමරාළ කෙනෙකුගේ ක්‍රියාවකට නොදෙවෙනි නැත. මෙය ' ධූරාවලි සාහසිකත්වය' ලෙස හඳුන්වනු ලබයි.

මේ අනුව ජනාධිපතිවරයා රටේ වෙන්නෙ මොනවද යන්න දන්නෙ නැත. පත්තරේ නොතිබුණොත් ජනාධිපති කිසි දෙයක් දන්නෙ නැත. දැන් නීතිය දන්නෙත් නැත රීතිය දන්නෙත් නැත. සම්ප්‍රදාය දන්නෙත් නැත.

ලෝකයක් පිලිගත්තු නායකයකු වන ජනාධිපතිවරයව මේ පහත් විසුළුකාරී තත්වයට ඇද දැමීමේ වගකීම ඔහු වටා සිටින් තක්කඩියන් විසින් බාර ගත යුතුය.

Last modified on Friday, 01 July 2016 15:34

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us