පසුගිය මැයි මාසයෙදී සිදූ වූ අධික වර්ෂාපත්නය සමඟ කළුතර, මාතර ආදි ප්‍රදෙශයන් හී ගංවතුර පිටාර ගැලීම ආදී දරුණු ව්‍යවසන තත්වයක් ඇති වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා වැටී තිබුණු ජලය බැස යන මාර්ග, පස් පුරවා අධිවේගී මාර්ගය තැනීම නිසා බවට විවේචන ඉදිරිපත්ව තිබිණි. මේ අනුව කුරුණෑගල දිස්ත්‍රිකය තුලද එවැනි තත්වයක් ඇති විය හැකි බවට වන සැකය සාධාරණය.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ නව සැලසුමෙන් විය හැකි පාරීසරික අපදාවන් ගැන ලිඛිතව කරුණු දක්වා ඇත. එම ලිපිය පහත දැක්වේ.