පිස්සු ආමිකාරයාගේ පැටිකිරිය ජාත්‍යන්තර චෝදනාවට ! Featured

Published in පුවත්
Thursday, 08 February 2018 02:42

එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක Minister Counsellor - Defence) බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු යුද අපරාධ බවට සැකකෙරෙන සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුත්තකු බවට International Truth and Justice Project (ITJP) සහ journalists for democracy in srilanka (JDS) සංවිධාන චෝදනා කර සිටී.

මේ සම්බන්ධයෙන් එම සංවිධාන විසින් විශේෂ වාර්තාවක්ද මේ වන විට පිළියෙළ කර තිබේ. එය පහත දැක්වේ.

විශේෂයෙන්ම මහා මිනිස් සංහාරයක් වූ යුද්ධයේ අවසන් දින කිහිපයේදී මෙම හමුදා නිලධාරියා එම මෙහෙයුම් වලට සහභාගී වී ඇති අතර 2008 වසරේදී ශ්‍රීලංකා හමුදාව විසින් මුලතිව් රෝහලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තකු ලෙස හඳුනාගෙන තිබේ.

brigadier api fernando cut 1brigadier api fernando cut 2brigadier api fernando cut 3

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us