වෙසක් පොසොන් පෝය දා තොරණ සැණකෙළි තහනම්

Published in පුවත්
Friday, 30 March 2018 12:11

වෙසක් සහ පොසොන් පොහොය දිනය යෙදනදා තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමටත් දන්සල් ආදීය සීමා කිරීමත් සිදු කරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව බුද්ධ ශාසන ඇමැතිවරයා පවසයි . එමෙන්ම ඒ වෙනුවට එම දින දෙකෙදී විහාර ආශ්‍රිතව ක්‍රියාත්මක කළ යුතු දේ ගැන විහාරස්ථාන දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් බුද්ධධර්මය පිළිපැදීම හෝ බුද්ධාගම ඇදහීම ගැන දැන් අමාත්‍යංශයක් හරහා උපදෙස් දෙන තත්වයට පත්ව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us