කොළම කටුනායක  (E03) අධිවේගී මාර්ගයට ලබන අඟහරුවාදා දිනයේ සිට සතියේ දිනවල මීගමුව හා නුවර පාරෙන් වාහන ඇතුළු කිරීම සීමා කර තිබේ.

ඇතැම් පිරිස්‌ දුර්මත ප්‍රචාරය කළ ද ශ්‍රී ලංකාවේ සියලු ආගමික කොටස්‌ අතර සුහදතාව හා සංහිඳියාව පවතින බව ඉතාලියේ සහ වතිකානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (03 ) පෙරවරුවේ වතිකාන මාලිගයේදී ශුද්ධොත්තම පළමුවැනි ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ බැහැ දකිමින් අවධාරණය කළේය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති.

අතුරුදන් වු තම දියණිය පණ පිටින් ගෙදර එවීම සඳහා රුපියල් ලක්ෂ තිස්පහක් අසුවල් තැන තබන්නැයි තමාට දන්වා ඇතැයි තඹුත්තේගම ව්‍යාපාරික කේ ඩබ්ලිව් එම් එම් සී බණ්ඩාර තඹුත්තේගම

ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හාළිඇළ එජාප කාර්යාලයකට පහරදෙන බවට ලැබුණු තොරතුරකට අනූව එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කර අද (03) කොළඹ, කොටුවේදී විරෝධතාවක් පැවැත්විණ. 

ඇන්කර් තහනම්!

Published in පුවත්
Friday, 03 October 2014 10:25

ඇන්කර් කිරිපිවල "ඩීසීඩී" කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු ඇති බව අනාවරණය වී තිබේ.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරින් වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් මහතාට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කිරීමට සූදානම් වෙද්දී ඉහළින් ලැබුණ උ‍පදෙස් මත හදිසියේම එම මාධ්‍ය  හමුව අවලංගු කර තිබේ.

පසුගියදා නිකුත් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව එකම පාසලේ නිවුන් දරුවන් තිදෙනෙකු සමාන ලකුණු ලබාගෙන තිබේ. ඒ,

ld add copy

Connet With Us