මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ දායකත්වයන් ලබා ගත නොයුතු සමාගම්, ආයතන හා තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර සිටී.
නාමල්ට සහාය පළ කිිරීමට තීරණය කල අශෝක ප්‍රියන්ත රනිල්ගේ සහයට එයි
2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර තිබේ.
පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබේ.
ජවිපයේ මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වුණා
ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි.
පසුගිය වසරේ රාජ්‍ය පොහොර සමාගම රුපියල් මිලියන 433ක ලාභයක් උපයයි
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන එන ලදි.