සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම රජය ගන්නවා
සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය ඉදිරියටත් හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ.
උතුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා.
වර්ජන ක්‍රියාමාර්ග අසාර්ථක කරමින් පාසැල් කටයුතු සාමාන්‍ය පරිදි
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ ද දිවයින පුරා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වනවා.
කලක් වසා දමා යළි ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය බංගලාදේශයට
ශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අයහපත් කාලගුණය නිසා බෝංචි ගිනි ගණන් ! මාළු මිළත් ඉහළට
මේ වන විට වෙළඳපොලේ බෝංචි මිල ගණන් තවදුරටත් ඉහළ අගයක පවති. අස්වනු හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බව සඳහන් විය.