වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වන විට දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක දැැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වෘත්තීය සමිති සන්ධානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දර්ශනීය තොරණ 12ක් කොළඹ ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරේ.

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝ දිනය යෙදී තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ විය

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ld add copy

Connet With Us