සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න !
සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබිණ.
අපේ රටේ දරුවන් මිලියන තුනකට ඍජුව හෝ වක්‍රව ආර්ථික අර්බුදය බලපා තිබෙනවා. - මහාචාර්ය මහීස්
පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් ප්‍රකාශ කළේය.
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍ර ලේඛයක්
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත වේ
එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය. කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින් පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු සංකීර්ණය විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.
මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජපන් රජයෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්
ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.
කොන්ත්‍රාත් හොරු ගැන කිසිවක් නොදන්න දකුණු ආසියාවේ එකම රට ලංකාව
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වාර්තා වේ.
මාලිමාවේ ආණ්ඩුවකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. දැන් බැහැ - විජිත
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මොහොතේ කිසිදු සහයක් ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ එය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වමිනි.