භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ජාතික සංහිඳියාව වෙනුවෙන් කළහැකි බලපෑම මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන සාකච්ඡා මණ්ඩපය දෙසැම්බර 17 වන ඉරිදා සවස 5.00 ිට 7.00 දක්වා පැවැත්වේ. මේ සඳහා ZOOM අවකාශය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කර ඇති බව වාර්ථාවේ.

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

දරුවන්ට වැලඳෙන හතිය රෝගය ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාවට 2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, "අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.

කලා වැවේ වාන් ඇරේ

Published in පුවත්
Friday, 15 December 2023 16:14

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us