මෙල්බර්න් සිට ශ්‍රීලංකාවට පියාසර කළ ගුවන් යානයක් යළි ගොඩ බස්සවයි
මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ.
පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද(13) සිට ගෙවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
පසුගිය ජනවාරි මාසය තුළදිත් මෙරට සංචාර ව්‍යාපාරයෙන් උපයනු ලැබු සහ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලැබු මුදල් (ප්‍රේශන) ආදායම ඩොලර් මිලියන 800 ඉක්මවන ඉහළ අගයක් පෙන්නුම් කර තිබේ.
දොස්තරලගේ DAT දීමානවට විරුද්ධව වැඩවර්ජනය කළේ ආණ්ඩුවේ වෘත්තීය සමිති
ආණ්ඩුව වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් ලබා දෙමින් සිදු කළේ සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක අවධාරණය කරයි.
ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් වැඩපිළිවෙළ කොළඹදී එළිදැක්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෝදකය වෙනුවෙන් වෙදදුරන් හඬ නගයි
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ භාවිත වන මදන මෝදකය හෙළ වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍යම ඖෂධයක් බව දේශීය වෛද්‍යවරුන් පවසයි.
වියළි කාලගුණයෙන් මරණය පවා ඇතිවිය හැකියි - වෛද්‍ය දීපාල්
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.