අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මෙසේ දිවුරුම් දෙන ලදි.
-P.M
පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භ වීමට නියමිත ව තිබේ.
බස් රථ තුළදී කාන්තාවන්ට හිංසනයන් සිදුකළ පුද්ගලයින් 42ක් අත්අඩංගුවට
පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ (07) දිනයේ තුළ පමණක් පුද්ගලයින් 42නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
පහර දීමකට ප්‍රතිචාර ලෙස අවිස්සාවේල්ල - පිටකොටුව බස් රථ ධාවනයෙන් ඉවතට
අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව ඇති බව වාර්තා වේ.