සියයට 10 රැඳවුම් බද්ද, සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් කපා ගන්නවා - කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති
සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (26දා) පිළිගත්තේය.
ඉන්දියාව ගොඩ දැම්ම හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 92 කි.
සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහජන සාමය පවත්වාගෙන යාමට රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත් හැමෝම අතරේ ජනප්‍රිය ශලනි එයාගේ ජීවිතේ ලස්සනම දවස් මේ වෙද්දි ගෙවමින් ඉන්නවා.
ජනපති හමුවන්න ඕනෑ කියමින් කඩුවක් අතින් ගත් පුද්ගලයා අත්අඩංගුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍ය බව පවසමින් කඩුවක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පිළියන්දල පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඖෂධ හිඟය නැති වෙන්නේ 2026 වසරේදී - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව
හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ සැපයුමක් ලබා දිය හැකි වන්නේ 2026 වසරේ සිට බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජනතාවගේ අදහස් ලබා ගැනීම අදින් ඇරඹේ
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි.