ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමය විසින් සම්පාදනය කළ වෙබ් මාධ්‍යයය වෙනුවෙන් වන ආචාරධර්ම සංග්‍රහය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිළිගැන්වීම සිදු කරනු ලැබ තිබේ.
විරුද්ධ මතධාරීන් මරා දැමිය යුතු බව කියන වියත් මඟ සහය පොහොට්ටුවට
පළාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටු කල්ලියට සහාය ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙන 'වියත් මඟ' සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇත.
අප දැනට භාවිතා කරන දින දර්ශනයට අනුව 2017 වසර ගෙවී ගොස් අපි 2018 නව වසරට පා තබා සිටිමු. වසරක් ගෙවී නව වසරක් උදාවන විටම සුපුරුදු සම්ප්‍රදායට අනුව සුබ නව වසරක් වේවායි කවුරුත් එකිනෙකාට සුබ පතා ගනිති. සුබ පැතුම් පත් යවති. මෙම ක්‍රියාවලිය අප දන්නා කාලයක සිට සිදු වුවද වසර ආරම්භයේදී අප එකිනෙකාට සුබ පතා ගත්තද අපේ සමාජයේ සාතිශය බහුතරයකට ගෙවුන වසරවල් සුබ වූයේ නැත. සත්‍යය එයයි.
රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....
පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔබව හමුවීමට අවශ්‍යයි. ඔබ කොහෙදී ද හමුවිය හැක්කේ.." යනුවෙනි.
මහින්දගේ ඉරණම තීන්දු කිරීම , ශ්‍රීලනීපය මෛත්‍රීට බාර කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි වන ආකාරයෙන් වෙනත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඕනෑම කෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන් වන අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ බලය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවැරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.
හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මාෆියාව
රජ්ජුරුවන්ගේ මූණේ වැසූ මැස්සා එළවීමට වඳුරා කළේ මැස්සාට කඩුවෙන් කෙටීමය..මැස්සා එළවීම සාර්ථක වූ නමුත් රජු මළේය. මෙවැනි වඳුරු භාවිතාවේ යෙදෙන මාධ්‍යවේදීන් ද මේ රටේ සිටිති. මැස්සා එලවා ආතල් ගන්නා මේ මාධ්‍යවේදීන් බහුතරයක කුලකය වන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදී කුලකයයි. මේ අය පොරවල්ය..
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කහකඩ ගොබිලෝ ...තූ..හ් නොදකින්..(video)
විමල් වීරවංශ විසින් අටවා දුන් රාවනා බලය නම් බෞද්ධාගම්වාදී ත්‍රස්ත සංවිධානයේ ලොක්කා වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් කහකඩධාරී ගොබිලා රාජපක්ෂගේ කිරිපල්ලේ ( පොහොට්‍ටුවේ ) ලැඟගෙන ඉන්නා තිරිසන් ජාතිවාදීන්ගේ ආගම්වාදීන්ගේ ජඩකම එතරම්ද යන්න ඊයේ පෙන්වා සිටියේය.
පාතාලයට සම්බන්ධකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරිත වූ කූ ප්‍රකට පුද්ගලයෙකුගේ පුතෙකු සහ තවත් පාතාල සම්බන්ධකම් සහිත පුද්ගලයන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් වෑයමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් ඊයේ (21) අලුයම් කාලයේදී වළක්වා තිබේ.