මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් අද (10) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේ සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට වන ලිපියක් සමාජ ජාලවල හුවමාරු වෙමින්  තිබේ.

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙයි

තමන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරු පවසයි.

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

ld add copy

Latest News

Connet With Us