ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමක්

Published in ක්‍රීඩා
Wednesday, 13 August 2014 10:13

දකුණතින් මද වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්‍රී ලංකා සංචිතයට හදිසියේම කැඳවා ඇත. ඒ ආබාධයට ලක්ව සිටින ශමින්ද එරංගගේ අඩුව පුරවාලීමටය.



ඔහු කැඳවා ඇත්තේ  එංගලන්තයේ පළමුපෙළ තරගාවලියකට සහභාගී වෙමින් සිටි අතරතුරදීය.

හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන ළහිරු පළමු පෙළ තරග 26කදී  කඩුලු 93 ක් දවාගෙන ඇති අතර 33.58 ක පන්දු යැවීමේ සාමාන්‍යයක් පවත්වාගෙන යයි.

ඔහු තවමත් එක් ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා කර නොමැත. 

(ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි)

Last modified on Wednesday, 13 August 2014 10:46

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us