තහනමට එරෙහිව අතමාරු කරගත් ක්‍රීඩකයා

Published in ක්‍රීඩා
Wednesday, 24 September 2014 11:02

සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.

තහනමෙන් මිදීම සඳහා විලියම්සන් මෙවර වමතින් පන්දු යැවීමට පටන් ගෙන තිබේ. “මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරනවා. අනෙක් අතින් පන්දු යැවීමේ කාර්යය සාර්ථක වේදැයි දන්නේ නැහැ. නමුත් ස්ථිරවම මම උත්සාහ කර බලනවා” යැයි විලියම්සන් කියයි.

විස්සයි20 චැම්පියන්ස් ලීග් තරගාවලියේ නොදර්න් නයිට්ස් කණ්ඩායමේ වෙනුවෙන් මේ දිනවල ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විලියම්සන් දිගින් දිගටම පිත්තෙන් දස්කම් පාමින් සිටී. පසුගිය වකවානුවේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් වාර්තා කෙරුණු පන්දු යවන්නන් අතර කේන් විලියම්සන්ද කෙනෙකි.

ඔහුගේ ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දුවලින් ඔහුට ටෙස්ට් තරග 34කින් කඩුලු 24ක් ලැබී තිබේ. ලකුණු 22කට කඩුලු 4ක හොඳම දක්ෂතාවක් සමග විලියම්සන්ගේ නමට ජාත්‍යන්තර එක්දින කඩුලු 23ක්ද සටහන්ව තිබේ.

lfn.lk)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us