ශී‍්‍ර ලංකාවට ක්‍රිකට් රන් පදක්කමක්

Published in ක්‍රීඩා
Friday, 03 October 2014 20:16

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 68කින් පරාජය කර දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17.4 ක් අවසානයේ ලකුණු 65කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පසුගිය වසරේද මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත්ව ඇත.

ආසියානු ක්‍රීඩා උලෙළ ආරම්භ වූ 1951 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක් ජයග්‍රහණය කර ඇති අතර, එම පදක්කම් සියල්ලම මලල ක්‍රීඩා ඉසව්වන්ගෙන් පමණක් වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම රන් පදක්කම 63 වසරක ආසියානු ක්‍රීඩා උලෙළ ඉසිහාසයේ වෙනත් ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව වේ.

එමෙන්ම අවසන් වරට ශ්‍රී ලංකාව රන් පදක්කමක් ජයග්‍රහණය කර ඇත්තේ 2002 වසරේදීය.

මේ අතර ලෝකඩ පදක්කම වෙනුවෙන් අද පැවැති බංග්ලාදේශය හා හොංකොං අතර තරගයන් ලකුණු 27ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත්විය.

Asian-games-www.nethfm.com-03

Asian-games-www.nethfm.com-02

10606273 377977195660587 661531268706072093 n

10373710 10152310686251851 4095471992337281208 n

1620677 10152310687131851 8017960070985153285 n-1

1014064 377975255660781 8131446986249487251 n

000 aph1243383000 aph1243380

 

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us