ලාංකික ක‍්‍රීඩකයෝ දෙදෙනකු කොරියාවේදී අතුරුදහන්

Published in ක්‍රීඩා
Tuesday, 07 October 2014 10:32

ආසියානු ක‍්‍රීඩා උළෙල අවසානයේ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් දෙදෙනකු දකුණු කොරියාවේදී අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දකුණු කොරියාවේ රැකියා සොයා මෙලෙස පැනයන්නට ඇතැයි සැක පළකෙරෙන බව ක්‍රීඩා බලධාරීහු පවසති.

හොකී ක‍්‍රීඩකයකු වන ප‍්‍රසන්න දිසානායක නමැත්තා සහ වෙරළ අත්පන්දු ක‍්‍රීඩකයකු මෙලෙස අතුරුදහන්වී තිබේ. 

ප‍්‍රසන්න දිසානායක නමැත්තා සෙබළකු ලෙස කටයුතු කළ අයෙක් බවත් වාර්තා වන අතර නම හඳුනා නොගත් අනෙක් ක‍්‍රීඩකයාද ආරක්ෂක අංශ සාමාජිකයකුව කටයුතු කළ අයකු බව සඳහන් වේ.

2004 වසරේදීද ජර්මනියේ අත්පන්දු තරගාවලියක් අතරතුර 23 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් කණ්ඩායමක් මෙලෙස රැකියා සොයා  පැනගොස් තිබුණි.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us