ලොව වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමූ ගැනීමේ සූදානමක

Published in ක්‍රීඩා
Monday, 16 February 2015 11:37

2017 ලන්ඩන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමු ගන්නා බව සුපිරි කෙටි දුර ධාවක ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් පවසයි.

ඔහු පවසන්නේ, එම තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වට පමණක් ඉදිරිපත් වන බව ය.

ඔලිම්පික් රන් පදක්කම් 6ක් දිනා සිටින 28 හැවිරිදි බෝල්ට් මීටර් 100 සහ 200 ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියයි.

බෝල්ට් මීට පෙර පවසා තිබුණේ, 2016 ඔලිම්පික් තරගාවලියෙන් පසු ක්‍රීඩා පිටියෙන් ඉවත් වන බවය.සිය අනුග්‍රාකයාගේ ඉල්ලීම මත සමු ගැනීම තවත් අවුරුද්දකින් දීර්ඝ කිරීමට සිදු වූ බව ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත.

බෝල්ට් පවසන්නේ, 2009 වසරේ බර්ලින්හි පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේදී තමන් පිහිටවූ මීටර් 100 තත්පර 9.58ක් වූ වාර්තාව බිඳ දැමීම තමන්ගේ සිහිනය වන බවය.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us