ලොව වේගවත්ම ලකුණු 150 ඩිවිලියර්ස්ගෙන්

Published in ක්‍රීඩා
Friday, 27 February 2015 14:30

ලොව වේගවත්ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකා එක්දින කණ්ඩායමේ නායක ඒ.බි. ඩිවිලියර්ස් අද (27දා) සමත්වුයේය.

ඒ ලෝක කුසලාන තරගාවලියේ දැන් පැවැත්වෙන් කොදෙව්- දකුණු අප්‍රිකා තරගයේදීයි.

ඔහු පන්දු 64කින් ලකුණු 150 සීමාව පසුකර යාමට සමත්වුණා. ඒ අනුව ලෙව වේගවත්ම ශතකය (පන්දු 31), ලොව වේගවත්ම අර්ධ ශතකය (පන්දු 16) හා ලෙව වෙගවත්ම ලකුණු 150 යන වාර්තා තුනටම ඩිවිලියර්ස් හිමිකම් කියයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 408ක් රැස්කළ අතර එය ඔස්ට්‍රේලියාවේදී එක්දින තරගයකදී ලකුණු 400ක් වාර්තා වූ පළමු අවස්ථාවද වෙනවා.

එසේම එය ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණයද වෙයි.

(අද)

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us