ශ්‍රී ලංකා පිළට වික්ටෝරියා පාර්ලිමේන්තුවේ හරසර

Published in ක්‍රීඩා
Saturday, 07 March 2015 12:59

මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ (07)සවස වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරයේ සම්මේලන ශාලාවේදී පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සංවිධායකත්වයෙන් හා වික්ටෝරියා පාර්ලිමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැති එම විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක අමාත්‍ය ජෝන් අරන් මහතාය.

මෙහිදි විශේෂ දෙසුමක් කළ ප්‍රකට විගමනික නීති උපදේශක සුසන්ත කටුගම්පල මහතා පවසා සිටියේ ඕස්ට්රේලියාවේ ජීවත්වන සියළුම ශ්රී ලාංකිකයන් දෙරට අතර සුහදතාව වැඩි දියුණු කළ යුතු බවයි. මෙම අවස්ථාවට ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් වන වෛද්‍ය තනුජා කටුගම්පල මහත්මියද සහභාගි විය.

උළෙලට සහභාගි වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායම අමතමින් ලෝක කුසලානය සමඟින් හා සුසන්ත කටුගම්පල මහතා තම දෙසුම කරද්දි ගත් ඡායාරූප මෙහි දැක්වේ.

Don-Susantha-Katugampala

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us