එසේ වුවත් ආබාධයකට ලක්ව තිබෙන රංගන හේරත් 18දා සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා එක්වීම තවමත් නිල වශයෙන් පැවැසිය නොහැකි බවද කළමනාකරු පවසා ඇත.
කෙසේ වෙතත් රංගන හේරත් හෙට දිනයේදී පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බත් කෙන්ඩයට සම්බන්ධිත බල නහරයක අැතිවූ ආබාධයෙන් ඔහු සුවය ලබා තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවයට පවසා තිබේ.
එසේ වුවත් ආබාධයකට ලක්ව තිබෙන රංගන හේරත් 18දා සිඩ්නි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා එක්වීම තවමත් නිල වශයෙන් පැවැසිය නොහැකි බවද කළමනාකරු පවසා ඇත.
කෙසේ වෙතත් රංගන හේරත් හෙට දිනයේදී පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.