තවත් වසරක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නැයි සංගාට ඇරයුම්

Published in ක්‍රීඩා
Wednesday, 01 April 2015 15:25

ලෝක කුසලාන තරගාවලිය නිමාවීමත් සමග ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරට තව වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරන ලෙස ඉල්ලීමක් කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේය. අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දැන් පැවැවෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු පාලන කමිටුවක් යටතට පත්කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන බව පැවැසූ අමාත්‍යවරයා අතුරු පාලන කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ සිදත් වෙත්තමුණි එහි කටයුතු හොඳින් පත්වාගෙන යනු ඇති බවත් සඳහන් කර සිටියේය.

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us