යසා රාමචන්ද්‍ර දැල් පන්දු මුල් පුටුවට

Published in ක්‍රීඩා
Wednesday, 29 April 2015 12:51

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන ජාතික දැල්පන්දු සංගම් නිලවරණයේදී යසා රාමචන්ද්‍ර මහත්මිය එහි සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ. ඇය දැල්පන්දු ක්‍ෂෙත්‍රයේ අත්දැකීම් බහුල ක්‍රියාකාරිනියකි.

ට්‍රික්සි නානායක්කාර මහත්මිය ඇය සමගින් මෙම තනතුර සඳහා තරග කළාය.

ඇයට අමතරව සංජීවනී වනසිංහ මහත්මිය ලේකම්වරිය ලෙස තේරීපත්ව ඇති බව වාර්තාවේ.

Last modified on Wednesday, 29 April 2015 13:04

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us