ටෙනිස් වලට එයාටෙල් අතහිත

Published in ක්‍රීඩා
Friday, 08 August 2014 10:32
99 වැනි ජාතික ශූරතා ටෙනිස් තරගාවලිය අද (08) ආරම්භ වේ.
 තරගාවලිය ආරම්භ කරමින් කනිෂ්ඨ තරග ආරම්භ කරන අතර, තරගාවලියේ ජ්‍යෙෂ්ඨ තරග මේ මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ.
 
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් පෞද්ගලික සමාගම කටයුතු කරන අතර, තරගාවලියේ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ(07) කොළඹදී පැවැත්වුණි.
 
මෙම අවස්ථවට ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ සභාපති ඉක්බාල් බින් ඉස්සැක්, තරගාවලි අධ්‍යක්ෂ උදිත් වික්‍රමසිංහ හා භාරතී එයාර්ටෙල් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන අලෙවි නිලධාරී චන්ද්‍රසේකර් සිං චවුහාන් යන මහත්වරු සහභාගී විය. 

 

Last modified on Friday, 08 August 2014 10:48

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us